News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
5

හපුතලේට නව නගරාධිපතිවරයෙක් (ඡායාරූප)

535 Views


හපුතලේට නව නගරාධිපතිවරයෙක් (ඡායාරූප)

හපුතලේ නගර සභාවේ නව නගරාධිපතිවරයා ලෙස උපුල් දිසානායක මහතා අද දිවුරුම් දුන්නා.

ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේයි.

හිටපු නගරාධිපති සම්පත් ළමාහේවා මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ අදාළ තනතුරට උපුල් දිසානායක මහතා පත් කෙරුණු අතර මින් පෙර ද ඒ මහතා හපුතලේ නගරාධිපතිවරයා ලෙස කටයුතුකර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post