News Line| Off Air
Generic placeholder image

Jan
5

අද උදෑසන සිට මෝදර පොලිස් වසමේ මාර්ග කිහිපයකුත් හුදෙකලා කරයි

602 Views


අද උදෑසන සිට මෝදර පොලිස් වසමේ මාර්ග කිහිපයකුත් හුදෙකලා කරයි

අද උදෑසන 5 සිට ක්‍රියාත්මක වන පරිදි මෝදර පොලිස් වසමේ මාර්ග කිහිපයක් හුදෙකලා කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරනවා.

ඒ අනුව එම පොලිස් වසමේ ශාන්ත ඇන්ඩ්‍රෑස් මාර්ගය සහ ශාන්ත ඇන්ඩ්‍රෑස් ඉහළ සහ පහළ යන මාර්ග හුදෙකලා තත්ත්වයට පත් වනු ඇති.

Image may contain: text that says "රජයේ ප්‍රවත්ති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் Department Govemment Information 2021.01.05 2021. අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) ප්‍රවෘත්ති කර්තෘ නිවේදන අංකය: 18/2021 නිකුත් කළ වේලාව:8:15 ප්‍රවෘත්ති නිවේදනුය මෝදර පොලිස් වසමේ ශාන්ත ඇන්ඩ්‍රෑස් මාර්ගය සහ ශාන්ත ඇන්ඩ්‍රෑස් ඉහළ සහ පහළ මාර්ග අද උදෑසන 5.00 සිට හුදකලා ප්‍රදේශ වශයෙන් නම් කර ඇති බව කොවිඩ 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද‍ සිල්වා මහතා දැනුම් දේ. නාලකකලුවැව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සිරයපක මාවන ලංකාට +94 1)2515759 www.news.ik"

මේ අතර හුදෙකලාකර තිබූ අවිස්සාවේල්ල පොලිස් වසම ඊයේ රාත්‍රී සිට එම තත්ත්වයෙන් ඉවත් කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.


News Articles
Latest Videos
Most Popular Post