News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
5

නිරෝධායන නීති කඩන අයට අද සිට පී.සී.ආර්. සහ ඇන්ටිජන් පරීක්ෂණ

565 Views


නිරෝධායන නීති කඩන අයට අද සිට පී.සී.ආර්. සහ ඇන්ටිජන් පරීක්ෂණ

මුහුණු ආවරණ නොපැළදීම, සමාජ දුරස්ථභාවය තබා නොගැනීම යන නිරෝධායන නීති කඩ කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අමතරව පී.සී.ආර්. සහ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ පැවැත්වීමට පියවර ගෙන තිබෙනවා.

එම තීරණය ගෙන ඇත්තේ මුහුණු ආවරණ නොපැළදීම මගින් කොරෝනා වෙෙරසය ව්‍යාප්ත විය හැකි බවට වන සෞඛ්‍ය උපදෙස් මතයි.

මේ අතර පසුගිය ඔක්තෝබර් මස 30 වැනිදා සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 2,172ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post