News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
6

විදෙස්ගතව සිටි තවත් 198 දෙනෙකු දිවයිනට

504 Views


විදෙස්ගතව සිටි තවත් 198 දෙනෙකු දිවයිනට

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 198 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.

ඒ අනුව මාලදිවයිනේ සිට පුද්ගලයින් 42 දෙනෙකු, කටාර් රාජ්‍යයේ සිට පුද්ගලයින් 74 දෙනෙකු, ඩුබායි සිට පුද්ගලයින් 82 දෙනෙකු ද මෙරටට පැමිණි පිරිස අතරට අයත්.


News Articles
Latest Videos
Most Popular Post