News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
6

17 වැනිදා දහම් පාසල් විවෘත කිරීමට තීරණයක්

512 Views


17 වැනිදා දහම් පාසල් විවෘත කිරීමට තීරණයක්

කොරෝනා වෙෙරසයේ ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු බෞද්ධ දහම් පාසල් යළි විවෘත කිරීමට තීරණයකර තිබෙනවා.

බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පැවසුවේ, දැනට හුදෙකලාකර ඇති ප්‍රදේශවල පිහිටි දහම් පාසල් හැර සෙසු ප්‍රදේශවල දහම් පාසල් විවෘත කිරීමට තීරණයකර ඇති බවයි.

ඒ අනුව එළැඹෙන 17 වැනි ඉරිදා සිට යළි දහම් පාසල් ආරම්භ කෙරෙන බවයි බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post