News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
6

නාලක එදිරිසිංහ CID යට භාර වේ

471 Views


නාලක එදිරිසිංහ CID යට භාර වේ

ඊ.ටී.අයි. සහ ස්වර්ණමහල් ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලයේ හිටපු සාමාජික ලෙස කටයුතු කල නාලක එදිරිසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවී ඇති බව පැවසෙනවා.

ඊයේ දිනයේ ඊ.ටී.අයි. සහෝදරයින් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනුණා.ඒ නීතිපති දප්පුල ද ලිවේරා මහතා උපදෙස් මතයි.


News Articles
Latest Videos
Most Popular Post