News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
6

තවත් කොරෝනා මරණ දෙකක් – සමස්ත මරණ ගණන 217 දක්වා ඉහළට

422 Views


තවත් කොරෝනා මරණ දෙකක් – සමස්ත මරණ ගණන 217 දක්වා ඉහළට

තවත් කොරෝනා රෝගීන් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි ඊයේ රාත්‍රී රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

මාතලේ පදිංචිව සිටි 68 හැවිරිදි කාන්තාවක් සහ කළුතර පදිංචිව සිටි 75 හැවිරිදි කාන්තාවක් එලෙස මියගොස් තිබෙනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන මරණ ගණන 217 දක්වා ඉහළ ගියා.

අදාළ මරණ පිළිබද තොරතුරු පහතින් :

No photo description available.


News Articles
Latest Videos
Most Popular Post