News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
6

රත්නපුර ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකු දඹුල්ල තානායමේ කාමරයක ගෙළ වැළලාගෙන මිය යයි

2648 Views


රත්නපුර ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකු දඹුල්ල තානායමේ කාමරයක ගෙළ වැළලාගෙන මිය යයි

ඊයේ රාත්‍රියේ දී පොලිසියට රත්නපුර ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකුගේ සිරුරුක් දඹුල්ල තානායමේ කාමරයක තිබී හමුව තිබෙනවා.

අදාල මිය ගිය පුද්ගලයා රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර දඹුල්ල තානායමේ කළමනාකරු පවසා ඇත්තේ එම පුද්ගලයා ඊයේ උදේ 8.30 ට පමණ තානායමට පැමිණ තිබෙන බවයි. පසුව ඔහු පස්වරුවේ රැදී සිටි කාමරයෙන් ඉවත්ව වෙනත් විශාල කාමරයක් අවැසි බව දැනුම් දී කාමරයද මාරු කරගෙන ඇති බවයි කළමනාකරු වැඩි දුරටත් සදහන් කර ඇත්තේ.

රාත්‍රී ආහාරය ලබා දීමට එහි සේවකයෙක් ඔහුගේ කාමරයට ගිය අවස්ථාවේ දීයි අදාල පුද්ගලයා ගෙළ වැළලාගෙන තිබෙන අයුරු දැක ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post