News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
6

කොග්ගල ලෝන්ග් බීච් හෝටලය කොවිඩ් ප්‍රතිකාර රෝහලක් බවට පත්කරයි

568 Views


කොග්ගල ලෝන්ග් බීච් හෝටලය කොවිඩ් ප්‍රතිකාර රෝහලක් බවට පත්කරයි

කොග්ගල ලෝන්ග් බීච් හෝටලය කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර සිදුකරන රෝහලක් බවට පත්කර තිබෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.

ඒ අනුව හෙට සිට කොරෝනා රෝගීන්ට මෙම රෝහලෙන් මුදල් ගෙවා ප්‍රතිකාර ලබා ගැනීමේ පහසුකම් සලසා දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post