News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
6

ඉන්දියාවේ කුරුලු උණ රෝගය පැතිරයාමේ අවදානමක්

653 Views


ඉන්දියාවේ කුරුලු උණ රෝගය පැතිරයාමේ අවදානමක්

ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයක කුරුළු උණ පැතිරෙමින් පවතින බව එරට වාර්තා සදහන් කරනවා.

ඒ හේතුවෙන් ප්‍රාන්ත කිහිපයක පක්ෂීන් මැරී වැටී හමුව තිබෙන අතර කුරුලු උණ මිනිස්සුන්ට වැළදීමේ ප්‍රතිශතය අවම මට්ටමක පවතින නමුත් පක්ෂීන් ඇල්ලීමෙන් වලකින ලෙස ද එරට බලධාරීන් ජනතාව දැනුවත් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post