News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
6

බස්නාහිර පළාතේ මුඛ ආවරණ නොමැතිව සිටි පිරිසකට PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ

420 Views


බස්නාහිර පළාතේ  මුඛ ආවරණ නොමැතිව සිටි පිරිසකට PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ

ඊයේ දිනය තුල බස්නාහිර පළාත තුළ මුහුණු ආවරණ නොපැළඳ සිටි පුද්ගලයින් 1060 ක් පමණ PCR සහ ඇන්ටිජන් පරීක්ෂණවලට ලක් කල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, අජිත් රෝහණ මහතා සදහන් කරනවා.

එහි දී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කර 550 දෙනකු අතරින් කොරෝනා ආසාදිතයින් 14 දෙනකු හදුනාගෙන තිබෙනවා. pcr සිදු කල 510 දෙනාගේ ප්‍රතිපල වාර්තා මේ වන තෙක් ලැබී නොමැති බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post