කන්කසන්තුරයේ සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අතර කන්කසන්තුරයේ සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළං ගිණිකොණ දෙසින් හමන අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ වල සුළං නිශ්ච්ත දිශාවකින් තොරව හමයි. සුළගේ වේගය පැයට කි.මි. 20-30 පමණ වෙයි.
දිවයින වටා මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්භාවයේ සිට මද වශයෙන් රළු වෙයි.