News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
6

අදත් සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

990 Views


අදත් සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

කන්කසන්තුරයේ සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර කන්කසන්තුරයේ සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළං ගිණිකොණ දෙසින් හමන අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ වල සුළං නිශ්ච්ත දිශාවකින් තොරව හමයි. සුළගේ වේගය පැයට කි.මි. 20-30 පමණ වෙයි.

දිවයින වටා මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්භාවයේ සිට මද වශයෙන් රළු වෙයි.


News Articles
Latest Videos
Most Popular Post