News Line| Off Air
Generic placeholder image

Jan
6

අදත් තරමක තද වැසි

428 Views


අදත් තරමක තද වැසි

ඌව පළාතේත්, හම්බන්තොට සහ අම්පාර දිස්ත්‍රික්ක වලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. .

සෙසුප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසුවතැනින් තැනින් වැසි හෝ ගිගුරුම්සහිත වැසි ඇති වේ. ඇතැම්ස්ථානවලටමි.මී. 75 ට වැඩි තරමක් තද වැසිද ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ
.


News Articles
Latest Videos
Most Popular Post