12 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික දැරියක් TikTok සමාගමකට එරෙහිව නඩු පවරා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ ඇයගේ පෞද්ගලික දත්ත සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චාේදනා කරමින්.
ලොව ප්‍රමුඛ පෙළේ සමාජ මාධ්‍ය ජාලයක් වන අදාළ සමාගම සිය ග්‍රාහකයින්ගේ පෞද්ගලික තොරතුරු අවභාවිත කරන බවට චෝදනා ලැබ තිබුණා.
අදාළ සමාගම වරදකරු බවට එරට මහාධිකරණය තීන්දුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත්තේ.