News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
6

කසාද ජීවිතේදීත් පිළිපදින්න ඕන නීති තියෙනව ද?

1871 Views


කසාද ජීවිතේදීත් පිළිපදින්න ඕන නීති තියෙනව ද?

දෙන්නෙක් කසාද බඳින්නේ විදි දෙකකින්.

එක්කෝ ආදරේ කරලා, නැත්තම් විවාහ යෝජනාවකින්..

ඔය කොයි විදිහට කසාද බැන්දත්, බැන්දට පස්සේ ඇති වෙන ප්‍රශ්න නිසා සමහර වෙලාවට කසාදේ කැඩිලා යන වෙලාවලුත් තියෙනවා..

සමහර වෙලාවට දිග්ගැස්සෙන ප්‍රශ්න ගැන පස්සේ වෙලාවක හිතලා බලද්දි ඇත්තටම එතන දිග්ගැස්සෙන්න තරම් ප්‍රශ්නයක් තිබිලා නෑ.

කසාද බදින තරම් ලේසි නැතිලුනේ බැන්ද කසාදේ රැකගන්න.

ඉතිං බැන්ද කසාදේ රැකගන්න නම් පිළිපදින්න ඕන නීති 4ක් තියෙනවා ලු.

මොනවද ඒ කියලා මේ ලින්ක් එකෙන් අහලා බලන්නකෝ..

ජීවිතේට වැදගත් වෙන වගේම දැනුම විනෝදය පිරි කතා අහන්න හැමදාම උදේ 7 ඉදන් 10 වෙනකල් අමතක නොකර Siyatha FM Morning Show අහන්න..

98.2න් 98.4න් දිවයින පුරා,

Siyatha FM


News Articles
Latest Videos
Most Popular Post