කොරෝනා වෛරසය පාලනය කිරීම සැලකිල්ලට ගෙන පසුගියදා දුම්රිය ධාවනයන් සීමා කෙරුණු අතර ලබන 7 සහ 8 දිනවල සිට දුම්රිය ගමන් වාර වැඩි කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා දුම්රිය සේවය සදහන් කරනවා.
ඒ අනුව දුම්රිය ගමන් වාර වැඩි කිරීමට අදාල නිවේදනය පහතින්,