News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
6

හෙට සිට දුම්රිය ගමන් වාර වැඩි කිරීමට පියවර

671 Views


හෙට සිට දුම්රිය ගමන් වාර වැඩි කිරීමට පියවර

කොරෝනා වෛරසය පාලනය කිරීම සැලකිල්ලට ගෙන පසුගියදා දුම්රිය ධාවනයන් සීමා කෙරුණු අතර ලබන 7 සහ 8 දිනවල සිට දුම්රිය ගමන් වාර වැඩි කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා දුම්රිය සේවය සදහන් කරනවා.

ඒ අනුව දුම්රිය ගමන් වාර වැඩි කිරීමට අදාල නිවේදනය පහතින්,


News Articles
Latest Videos
Most Popular Post