News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
7

දානමය පිංකමට සහභගි වූ 21කට කොරෝනා

631 Views


දානමය පිංකමට සහභගි වූ  21කට කොරෝනා

කෑගල්ලේ ප්‍රදේශයේ නිවසක පැවැත්වු දානමය පිංකමකට සහභාගී වු 21 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව හදුනාගෙන තිබෙනවා.

එම දානමය පිංකමකට ගිය පිරිසකට කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් ඔවුන් PCR පරීක්ෂණය වෙත යොමු කිරිමට පියවර ගනු ලැබූ අතර එහිදී ඔවුන් සියලු දෙනා කොරෝනා රෝගීන් බව හදුනා ගැනුණා.

ඒ අනුව අනෙක් සියලු දෙනා ද pcr පරීක්ෂණ වෙත යොමු කිරීමෙන් ඔවුන්ද කොරෝනා රෝගීන් ලෙස තහවුරු වුණා.


News Articles
Latest Videos
Most Popular Post