මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 219 දක්වා ඉහළ නංවමින් ඊයේ රාත්‍රී තවත් මරණ දෙකක් පිළිබද තොරතුරු වාර්තා වුණා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පැවසුවේ දෙහිවල සහ අලව්ව යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු එලෙස මිය ගිය බවට තොරතුරු ලැබී ඇති බවයි.
ඔවුන් අවුරුදු 60 සහ 78 යන වයස්වල පසු වූවන්.
අදාළ මරණ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින් :
