News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
7

බීමත් පුතාගේ පහරදීමෙන් පියා මරුට

560 Views


බීමත් පුතාගේ පහරදීමෙන්  පියා මරුට

කහවත්ත ප්‍රදේශයේ බීමත් පුත්‍රයෙකු විසින් සිය පියාට පහරදී ඝාතනය කල බව පැවසෙන පුවතක් වාර්තා වෙනවා. පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් බීමත් ව සිටි පුත්‍රයෙකු විසින් සිය පියාට උදැල්ලකින් පහර දී තිබෙන අතර බරපතල තුවාල ලැබූ පියා ප්‍රතිකාර සදහා ඇඹිලිපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙනවා.

ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 72 පමණ පුද්ගලයෙක් වන බවයි පොලිසිය සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post