News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
7

සංචාරකයින් සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව නිකුත් වෙයි

1169 Views


සංචාරකයින් සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව නිකුත් වෙයි

විදෙස් සංචාරකයින් සදහා වන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන ගේ අනුමැතිය යටතේයි.

මේ අනුව සියලු සංචාරකයින් තමන් ගුවන් යානයට ගොඩ විමට පැය 96 කට පෙර අදාල pcr පරීක්ෂණ සිදු කොට කොරෝනා ආසාදිතයෙකු නොවන බවට තහවුරු කර ගැනීම අනිවාර්ය වෙනවා.

අදාල සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව පහතින්,


News Articles
Latest Videos
Most Popular Post