News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
7

ජැක් මා අතුරුදහන් වී නොමැති බවට වාර්තා

741 Views


ජැක් මා අතුරුදහන් වී නොමැති බවට වාර්තා

බිලියනපතියකු වූ ජැක් මා අතුරුදහන් වී ඇති බවට පළ වන වාර්තා කිසිදු සත්‍යතාවයක් නොමැති බවට එරට ඇතැම් මාධ්‍ය වාර්තා සදහන් කර සිටිනවා.

ආණ්ඩුව ට සිදු කල විවේචන හේතුවෙන් ඔහු කලක් නිහඩව සිටීමට තීරණය කර ඇති බවයි එම වාර්තා සදහන් කර සිටින්නේ. මාධ්‍ය හමුවටද ඔහු නොපැමිණෙන්නේ ඒ නිසා බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post