News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
7

දින දෙකක් තුල මාස්ක් නැති ආසාදිතයින් 16ක් කොළඹින්

478 Views


දින දෙකක් තුල මාස්ක් නැති ආසාදිතයින් 16ක් කොළඹින්

බස්නාහිර පළාත තුල දින දෙකක් ඇතුලත මුහුණු ආවරණය නොපැළද සිටි පුද්ගලයින් 16 දෙනකු කොරෝනා ආසාදිතයින් බව හදුනා ගෙන තිබෙනවා. ඒ මුව ආවරණ නොමැතිව සැරිසැරූ පුද්ගලයින් හට කරන ලද ඇන්ටිජන් පරීක්ෂණ හා PCR පරීක්ෂණ වල ප්‍රතිපල මතයි.

තවත් 700 කට අධික පිරිසකගේ PCR පරීක්ෂණ ප්‍රතිපල ලැබීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post