News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
7

වොෂිංටන් සිද්ධිය ගැන බැරැක් ඔබාමා සැරට කියූ දේ

1012 Views


වොෂිංටන් සිද්ධිය ගැන බැරැක් ඔබාමා සැරට කියූ දේ

ඇමරිකාවේ වොෂිංටන් නුවර ඇති වූ කලහකාරී තත්ත්වය සම්බන්ධයෙන් එරට හිටපු ජනාධිපතිවරයෙකු වන බැරැක් ඔබාමා ප්‍රකාශයක් නිකුත්කර තිබෙනවා.

ඔහු පවසා ඇත්තේ, තම ජාතියට මහත් අගෞරවයක් හා ලැජ්ජාවක් ගෙන දෙන මොහොතක් ලෙස මෙම අවස්ථාව සළකන බවයි.

මාස දෙකක කාලයක් තිස්සේ ඔහු තම අනුගාමිකයන්ට සත්‍ය පැවසීමට අකමැති වී ඇති බවත් මෙවර ඇමෙරිකානු ජනපතිවරණයේ ප්‍රතිඵලයට අනුව නව ජනපති ලෙස තේරී පත් වූ ජෝ බයිඩ්න් ජනවාරි මස 20 වැනිදා සිය පාලනය ආරම්භ කරන බවත් බැරැක් ඔබාමා හිටපු ජනපති පවසා තිබෙනවා.

එම ප්‍රකාශය පහතින්:


News Articles
Latest Videos
Most Popular Post