News Line| Off Air
Generic placeholder image

Jan
7

විවාහ කර ගන්නා බව පවසා 15 හැවිරිදි දැරියක් පස් මස් ගැබිනියක කළ 21 හැවිරිදි තරුණයකු අත් අඩංගුවට

1205 Views


විවාහ කර ගන්නා බව පවසා 15 හැවිරිදි දැරියක් පස් මස් ගැබිනියක කළ 21 හැවිරිදි තරුණයකු අත් අඩංගුවට

අරණායක ප්‍රදේශයේ 21 හැවිරිදි තරුණයෙකු විසින් වෙනත් ප‍්‍රදේශය පදිංචි 15 හැවිරිදි දැරියක් විවාහ කර ගන්නා බව පවසා සිය නිවසට රැගෙන විත් අඹු සැමියන් ලෙස ඇසුරක් පවත්වා ගෙන ගොස් ඇති අතර මාස කිහිපයකින් එම දැරිය ගැබිනියක් බවට පත්ව තිබෙනවා.

එහිදී අදාල තරුණයාගේ මව්පියන් විසින් දැරිය සිය පුත්‍රයා සමග විවාහ කර දීමට යෑමේදී ඇයට වයස අවුරුදු 15ක් වන හෙයින් බාල වයස්කාර දැරියක් බවට විවාහ රෙජිස්ට‍්‍රාර්වරයා ට අනාවරණය වීමෙන් අනතුරුව කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය විසින් අදාල තරුණයා ව අත් අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post