News Line| Off Air
Generic placeholder image

Jan
7

අදත් දිවයින පුරා තද වැසි

470 Views


අදත් දිවයින පුරා තද වැසි

උතුරු, නැගෙනහිර,උතුරු-මැද, මධ්‍යම සහඌව පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම සහඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලටමි.මී. 50 ට වැඩි තරමක් තදවැසි ඇතිවිය හැක.

සෙසුප්‍රදේශවල ප.ව. 1.00 න්පමණපසුවතැනින් තැන වැසි හෝ ගිගුරුම්සහිත වැසි ඇති වේ.

සබරගමුව, බස්නාහිර සහවයඹපළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්ඇතැම්ස්ථාන වලටමි.මී. 100 ට වැඩි තදවැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


News Articles
Latest Videos
Most Popular Post