News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
7

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීම සදහා ගුවන් වාර ඉදිරි සතිය තුල වැඩි කිරීමට පියවර

541 Views


විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීම සදහා ගුවන් වාර ඉදිරි සතිය තුල වැඩි කිරීමට පියවර

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීම සදහා ගුවන් ගමන් වාර ඉදිරි සතිය තුල වැඩි කිරීමට බලාපොරොත්තු වන බවයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර තිබෙන්නේ.

එමෙන්ම ගෙවීම් සිදු කරන නිරෝධායන මධ්‍යස්ථාන වල නිරෝධායනය වීම අනිවාර්ය නොවන බවද එම සටහනේ වැඩි දුරටත් සදහන් කර තිබෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post