News Line| Off Air
Generic placeholder image

Jan
7

තවත් යුක්‍රේන ජාතිකයින් 183ක් දිවයිනට

407 Views


තවත් යුක්‍රේන ජාතිකයින් 183ක් දිවයිනට

තවත් යුක්‍රේන සංචාරකයින් පිරිසක් රැගත් ගුවන් යානයක් අද දහවල් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගොඩබස්වනු ලැබුවා.

අමාත්‍ නාමල් රාජපක්ෂ මහතා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ එලෙස විදේශයන්හි සිට පැමිණෙන සංචාරකයින්ට නිරෝයධානය වීම සදහා රජයේ නිරෝධායන මධ්‍යස්ථාන ලබා දෙන බවයි.

මේ අතර විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ද මෙරටට ගෙන්වා ගැනීමේ ගුවන් ගමන් ලබන සතියේ සිට වැඩි කරන බව නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post