News Line| Off Air
Generic placeholder image

Latest Posts

Jan
8

11 වැනිදා සිට පාසල් ඇරෙන ප්‍රදේශ වල ප්‍රවාහන පහසුකම් සදහා සිසු සැරියත් ක්‍රියාත්මක වෙයි

538 Views

11 වැනිදා සිට පාසල් ඇරෙන ප්‍රදේශ වල ප්‍රවාහන පහසුකම් සදහා සිසු සැරියත් ක්‍රියාත්මක වෙයි

ලබන 11 වෙනිදා සිට බස්නාහිර පළාත හා හුදකලා කළ ප්‍රදේශවල හැර සෙසු ප්‍රදේශවල පාසල් විවෘත කිරීමට නියමිත අතර සිසුන් ප්‍රවාහනය කිරීම සදහා සිසු සැරිය’ බස් සේවාව ද ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සදහන් කරනවා.

News Articles
Latest Videos
Most Popular Post