News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
8

ගත වූ පැය 24 තුල මුහුණු ආවරණ නොපැලඳ පොදු ස්ථානවල සිටි පුද්ගලයින් තිදෙනෙකුට කොරෝනා

445 Views


ගත වූ පැය 24 තුල මුහුණු ආවරණ නොපැලඳ පොදු ස්ථානවල සිටි පුද්ගලයින් තිදෙනෙකුට කොරෝනා

ගෙවුණු පැය 24ක කාලය තුල මුහුණු ආවරණ නොපැලඳ සිටි පුද්ගලයින් 377 දෙනෙකුට හදුනා ගෙන තිබෙන අතර එයින් 220 දෙනකු රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවට ලක් කල අතර එහිදී ඔවුන් අතරින් තිදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව තහවුරු වුණා.

pcr පරීක්ෂණ වලට ලක් කෙරුණු පිරිසගේ ප්‍රතිපල වාර්තා ලැබීමට නියමිතව තිබෙන අතර මේ දක්වා මුහුණු ආවරණ නොපැලද සිටි පුද්ගලයින් 1022 දෙනෙකු pcr පරීක්ෂණ සදහා යොමු කර තිබෙන අතර එයින් 19 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post