News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
8

කොරෝනා ආසාදිතයෙක් හමුවීම නිසා විශ්වවිද්‍යාල කොමිසම වැසෙයි

528 Views


කොරෝනා ආසාදිතයෙක් හමුවීම නිසා විශ්වවිද්‍යාල කොමිසම වැසෙයි

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් පරිශ්‍රය තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සදහන් කරනවා. ඒ එම පරිශ්‍රය තුල කොරෝනා ආසාදිතයෙක් හමුවීම හේතුවෙන්.


News Articles
Latest Videos
Most Popular Post