News Line| Off Air
Generic placeholder image

Jan
8

තවත් කොරෝනා මරණ තුනක් වාර්තා වෙයි

397 Views


තවත් කොරෝනා මරණ තුනක් වාර්තා වෙයි

කොරෝනා වෛරසය වැළඳී මිය ගිය තවත් තිදෙනෙකු පිළිබඳ තොරතුරු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

එලෙස මිය ගොස් ඇත්තේ කොළඹ 14, රත්නපුර සහ හොරණ යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවක් ඇතුළු තිදෙනෙක්.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 225 දක්වා ඉහළ ගියා.

ඔවුන්ගේ මරණ පිළිබඳ තොරතුරු පහතින් :

No photo description available.


News Articles
Latest Videos
Most Popular Post