News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
8

මෝටර් රථයකට යට කර 62 හැවිරිදි කාන්තාවක මරා දැමු ඝාතකයා පොලීසියට භාර වෙයි

5347 Views


මෝටර් රථයකට යට කර 62 හැවිරිදි කාන්තාවක මරා දැමු ඝාතකයා පොලීසියට භාර වෙයි

අවමංගල්‍ය උත්සවයකට සහභගි වූ දෙපිරිසක් අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් මෝටර් රථයකට යට කර 62 හැවිරිදි කාන්තාවක ජිවිතක්ෂයට පත් කර තිබෙනවා.

සිද්ධිය සිදු කල ඝාතකයා නීතිඥවරයෙකු මාර්ගයෙන් පොලිසියට භාර වී තිබෙන අතර සැකකරු සිදු කල පාපොච්චාරණයේදී ප්‍රකාශ කර ඇත්තේ මිය ගිය කාන්තාවගේ බෑණනුවන් යට කිරීමට උත්සහ දැරීමේදී අදාල කාන්තාව සිය රියට යට වුණ බවයි.


News Articles
Latest Videos
Most Popular Post