News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
8

මළ අපද්‍රව්‍ය සියයට 90ක් භූගත ජලයට එක්වීමේ අවධානමක් ඇති බවට හදුනා ගැනේ

569 Views


මළ අපද්‍රව්‍ය සියයට 90ක් භූගත ජලයට එක්වීමේ අවධානමක් ඇති බවට හදුනා ගැනේ

මෙරට පානීය ජල පරිභෝජනයට බරපතල ගැටළුවක් ලෙස මළ අපද්‍රව්‍ය සියයට 90ක් භූගත ජලයට එක්වීමේ අවධානමක් ඇති බවට හදුනා ඇති බව පැවසෙනවා.

මේ පිලිබදව ද වැඩි දුරටත් අදහස් දක්වමින් විෂයභාර අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සදහන් කලේ භූගත ජලයට මල අපද්‍රවය එක්ව්මින තුලින් එහි ගුණාත්මක හාවයට දැඩි හානියක් ඇති කර ඇති බවයි.

මේ අනුව ඉදිරියේදී මළ අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ ක්‍රමවත් වැඩ සටහනක් ක්‍රියාත්මක කරන බව ඒ මහතා අවදාරණය කළා.


News Articles
Latest Videos
Most Popular Post