News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
8

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

837 Views


තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

කුරුණෑගල ගිරිඋල්ල පොලිස් බල ප්‍රදේශයේ මුම්මාන සහ වෑත්තෑව යන ග්‍රාම නිලධාරී වසම් හුදකලා කර තිබෙනවා.

ඒ අහමු ලෙස සිදු කල පී.සී.ආර්.පරීක්ෂණ තුලින් එම ප්‍රදේශ වල පුද්ගලයින් 26 දෙනකුටම කොරෝනා ආසාදිත බව හදුනා ගැනීමත් සමගයි.


News Articles
Latest Videos
Most Popular Post