News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
8

ලොව ධනවත්ම පුද්ගලයා ලෙස “ඉලෝන් මස්ක්” නම් දරයි

993 Views


ලොව ධනවත්ම පුද්ගලයා ලෙස  “ඉලෝන් මස්ක්”  නම් දරයි

ලොව ධනවත්ම පුද්ගලයා බවට ඉලෝන් මස්ක් පත්වී තිබෙනවා.

ඔහු ටෙස්ලා සහ ස්පේස් X යන සමාගම් වල හිමිකරු වන අතර මීට ප්‍රධාන හේතු වී ඇත්තේ ටෙස්ලා මෝටර් රථ සමාගමේ වත්මන් තත්වයයි. එම සමාගම ලෝකයේ සුපිරි මෝටර් රථ සමාගම් වන ටොයෝටා, වොක්ස්වැගන්, හුන්ඩායි, වැනි සමාගම්වල කොටස් වල තිබෙන වටිනාකම් ඉක්මවා ගොස් තිබෙනවා.

ඉලෝන් මස්ක් ගේ සමස්ත ධනය අමෙරිකානු ඩොලර් බිලියන 185 ට වඩා වැඩි අගයක්.


News Articles
Latest Videos
Most Popular Post