News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
8

කෘෂි නිෂ්පාදන බෙදාහැරීම සදහා ප්‍රවාහනය දුම්රියෙන්

541 Views


කෘෂි නිෂ්පාදන බෙදාහැරීම සදහා ප්‍රවාහනය දුම්රියෙන්

රට පුරා එළවළු, පලතුරු ඇතුළු කෘෂි නිෂ්පාදන බෙදාහැරීම සදහා ප්‍රවාහනය දුම්රියෙන් සිදු කිරීමට සැලසුම් කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සදහන් කරනවා.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා සදහන් කලේ ඒ තුලින් දිවයින පුරා බෙදාහැරීමට ගතවන කාලය හා පිරිවැය ඉතා අවම වන බවයි.


News Articles
Latest Videos
Most Popular Post