News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
9

නිරෝධායන නීති කඩකළ තවත් 26ක් අල්ලයි

542 Views


නිරෝධායන නීති කඩකළ තවත් 26ක් අල්ලයි

ගත වූ පැය 24 ක කාලය තුල නිරෝධායනය කඩ කල පුද්ගලයින් 26 දෙනකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව ඔක්තෝබර් මස 30 වන දින මේ දක්වා නිරෝධායනය නීති කඩ කිරීම් හේතුවෙන් අත් අඩංගුවට ගත් පුද්ගලයින් ගණන 2361 ක්.

මොවුන් සියලු දෙනා මුහුණු ආවරණ නොපැලඳීම සහ දුරස්ථභාවය පවත්වා නොගැනීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකිරීම නිසා අත් අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post