News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
9

ලේ දන්දීමේ වැඩසටහනකට ගිය තිදෙනෙකුට කොරෝනා

596 Views


ලේ දන්දීමේ වැඩසටහනකට ගිය තිදෙනෙකුට කොරෝනා

මෝරුපොළ ප්‍රදේශයේ සිදුකළ ලේ දන්දීමේ වැඩසටහනකට එක් වූ පුද්ගලයින් තිදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. මේ වන විට එම අසාදිතයින් හා ඔවුන් ඇසුරු කල පුද්ගලයින් නිරෝධායනය සදහා යොමු කර තිබෙනවා.

එමෙන්ම ලේ දන් දුන් පිරිස් අතර කොරෝනා ආසාදිතයින් සිටින බවට මේ වන විට ලේ බැංකුවට දැනුම් දුන් බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post