News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
9

මියගිය යාචකයෙකුගේ ගමන් මල්ලේ තිබී රුපියල් එක්ලක්ෂ තිස්දාහක් සොයා ගනී

2179 Views


මියගිය යාචකයෙකුගේ ගමන් මල්ලේ තිබී රුපියල් එක්ලක්ෂ තිස්දාහක් සොයා ගනී

වයස අවුරුදු 60 ක් පමණ යාචක පුද්ගලයෙකු ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමට නගරයේ ත‍්‍රිරෝද රථ හිමියන් විසින් කටයුතු කර තිබෙන අතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අදාල පුද්ගලයා මිය ගොස් තිබෙනවා.

ඔහුගේ මෘත ශරීරය රජයේ වියදමින් භූමදානය කිරීමට කටයුතු කිරීමට පියවර ගෙන තිබෙන අතර අදාල මිය ගිය පුද්ගලයා සතු ගමන් මල්ල පරීක්ෂා කිරීමේ දී එහි තිබී රුපියල් ලක්ෂ තිස්දාහකට අධික මුදලක් රෝහල් සේවකයින්ට හමුව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post