News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
9

ගිරිඋල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

705 Views


ගිරිඋල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

ගිරිඋල්ල සහ පූජාපිටියේ ප්‍රදේශ කිහිපයක් හුදෙකලා තත්ත්වයට පත් කළ බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව ගිරිඋල්ල පොලිස්බල ප්‍රදේශයේ පන්නල – මුම්මාන හා වෑත්තෑව යන ග්‍රාම නිලධාරී වසම් සහ පූජාපිටියේ කොස්කොටේ ප්‍රදේශයේ තෝරාගත් ප්‍රදේශ කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි මේ මොහොතේ සිට හුදෙකලා වනු ඇති.

Image may contain: text that says 'රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் Department Government Information 2021.01.09 (ප්‍රවෘත්ති) ප්‍රවෘත්ති කර්තෘ නිවේදන අංකය: 33/2021 නිකුත් කළ වේලාව:13.50 ප්‍රවෘත්ති නිවේදනය පහත දක්වා ඇති ප්‍රදේශයන් දක්වා ඇති ආකාරයට අද (09 මේ මොහොතේ සිට අලුතින් හුදකලා කරන බව කොවිඩ 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද‍ සිල්වා මහතා දැනුම් දේ. අද09 මේ මොහොතේ සිට අලුතින් හුදුකලා ප්‍රදේශ ලෙස නම් කරන ප්‍රදේශ ගිරිඋල්ල පොලිස් වසමේ පන්නල මුම්මාන ග්‍රාම නිලධාරී වසම (1564) වැත්තෑව ග්‍රාමනිලධාරි වසම (1563) පූජාපිටිය පොලිස් වසමේ කොස්කොට ප්‍රදේශයේ තෝරාගත් ප්‍රදේශ නාලක කලුවැව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ලංකාව. 1)2515759 www.news.lk'


News Articles
Latest Videos
Most Popular Post