මේ මොහොතේ සිට ක්‍රියාත්මක වන පරිදි බොරැල්ලේ ස්ථාන කිහිපයක් හුදෙකලා තත්ත්වයට පත් කළ බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඒ අනුව බොරැල්ල – ගෝතමීපුර 24 වත්ත, ගෝතමීපුර 78 වත්ත සහ ගෝතමීපුර මහල් නිවාස වහාම ක්‍රියාත්මක වන පරිදි මේ මොහොතේ සිට හුදෙකලා වනු ඇති.