සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව කෝටි 9 ඉක්මවා ගොස් තිබෙනවා. එය සටහන් වන්නේ 90,077,450 ලෙසයි.
ලොව වැඩිම කොරෝනා බලපෑමට ලක්ව ඇත්තේ අමෙරිකාව වන අතර ගෙවුණු පැය 24 තුල එරටින් ආසාදිතයින් 249,519ක පිරිසක් හඳුනාගෙන ඇති අතර සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 3,235ක්.