News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
10

ගෝලීය කොරෝනා ආසාදිතයින් ගණන කෝටි 9 පනියි

929 Views


ගෝලීය කොරෝනා  ආසාදිතයින් ගණන කෝටි 9 පනියි

සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව කෝටි 9 ඉක්මවා ගොස් තිබෙනවා. එය සටහන් වන්නේ 90,077,450 ලෙසයි.

ලොව වැඩිම කොරෝනා බලපෑමට ලක්ව ඇත්තේ අමෙරිකාව වන අතර ගෙවුණු පැය 24 තුල එරටින් ආසාදිතයින් 249,519ක පිරිසක් හඳුනාගෙන ඇති අතර සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 3,235ක්.


News Articles
Latest Videos
Most Popular Post