කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 236 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
ඒ අනුව අද දිනයේ මේ දක්වා හඳුනාගත් ආසාදිතයින් ගණන 536 දක්වා ඉහළ යනු ඇති.