News Line| Off Air
Generic placeholder image

Jan
10

තවත් ආසාදිතයින් 236 දෙනෙකු හඳුනා ගනියි

506 Views


තවත් ආසාදිතයින් 236 දෙනෙකු හඳුනා ගනියි

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 236 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව අද දිනයේ මේ දක්වා හඳුනාගත් ආසාදිතයින් ගණන 536 දක්වා ඉහළ යනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post