News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
10

හුදෙකලා තත්ත්වයේ පැවැති කොළඹ තැන් තුනක් හෙට සිට යථා තත්ත්වයට

514 Views


හුදෙකලා තත්ත්වයේ පැවැති කොළඹ තැන් තුනක් හෙට සිට යථා තත්ත්වයට

කොළඹ ප්‍රදේශයේ හුදෙකලා තත්ත්වයට පත්කර තිබූ ස්ථාන තුනක් හෙට උදෑසන 5 සිට එම තත්ත්වයෙන් මුදා හරින බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කළා.

ඒ අනුව කොළඹ – ග්‍රෑන්ඩ්පාස්, පංචිකාවත්ත සහ දෙමටගොඩ යන ප්‍රදේශ හෙට සිට හුදෙකලා බවින් ඉවත් වනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post