News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
11

නිරෝධායන නීති කැඩූ තවත් පිරිසක් අල්ලයි

432 Views


නිරෝධායන නීති කැඩූ තවත් පිරිසක් අල්ලයි

ගත වූ පැය 24 ක කාලය තුල නිරෝධායන රීතීන් කඩකළ පුද්ගලයින් 34 දෙනෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මුහුණු ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම ආදී සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකිරීම මතයි.

මේ අනුව ඔක්තෝබර් මස 30 වන දින සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන රීතීන් කඩ කිරීම හේතුවෙන් අත් අඩංගුවට ගෙන තිබෙන පුද්ගලයින් ගණන 2415ක්.


News Articles
Latest Videos
Most Popular Post