News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
11

නීතීඥ සංගමයේ නිලවරණය සඳහා ජනපති නීතිඥයින් දෙදෙනෙකු නාම යෝජනා භාර දෙයි

1017 Views


නීතීඥ සංගමයේ නිලවරණය සඳහා ජනපති නීතිඥයින් දෙදෙනෙකු නාම යෝජනා භාර දෙයි

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නිලවරණය සඳහා ජනාධිපති නීතිඥවරුන් දෙදෙනෙකු නාම යෝජනා භාර දී තිබෙනවා.

එලෙස නාම යෝජනා භාර දී ඇත්තේ, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සහ ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා යන මහත්වරුන්.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නිලවරණය එළැඹෙන 24 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post